VIDYA GAWESHANA VLOG #2 - භාවනාවෙන් ලැබෙන ප්‍රථිපල හාවර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂණයකින් හෙලිවෙයි! ශ්‍රී ලාංකික තාරකාවිද්‍යාඥ චන්ද්‍ර වික්‍රමසිංහගේ කල්පිතය නැවත කරලියට!

අපගේ වී-ලොග් ව්‍යායාමයේ දෙවැනි පියවර (VLOG #2) විධියට තමයි මේ වීලොග් සටහන තබන්නේ.

අද වීලොග් එකෙන්;

1] භාවනාවෙන් මොළය දියුණුවන හැටි හාවර්ඩ් හා කැලිෆෝනියා විශ්වවිද්‍යාල පර්යේෂණවලින් හෙලිවෙයි!

2] පෘථිවියට ජීවය පැමිණියේ අඟගරුගෙන්ද? ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥ චන්ද්‍ර වික්‍රමසිංහයන්ගේ "Panspermia" කල්පිතය නව පණක් ලබයි!

3] මහා බාධක කොරල් පරය විනාශයි!







අපගේ වී-ලොග් ව්‍යායාමයේ අලුත්ම ප්‍රොජෙක්ට් එක "විද්‍යා ගවේෂණ Twitter Science Project" 

අපි මේ Twitter Science Project වී ලොග් ව්‍යාපෘතියෙන් අදහස් කරන්නේ ට්විටර් මයික්‍රෝබ්ලොගින් ජාලය හරහා අපගේ ට්විටර් පණිවුඩ දහරාවට එකතුවෙන විද්‍යා හා තාක්ෂණික ප්‍රවෘත්ති සියගණනක් අතරින් තෝරාගත් කිහිපයක් පිලිබඳව වී-ලොග් සටහනක් තැබීමයි.

පලමුවැනි වීලොග් සටහන. VLOG #1





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments