NOT SO SERIOUS SCIENCE : ලෝකයේ වෙගවත්ම සතුන්


ලෝකයේ වෙගවත්ම සත්වයා මොකාද කියලා ඇහුවොත් බොහෝ දෙනෙකුගේ උත්තරේ චීටා නම් අප්‍රිකානු දිවියා යන්නයි. එත් ඇත්තටම වේගවත්ම සතුන් කවුරුන්ද?

පෙරිග්‍රීන් කුරුළුගොයා - 390 Km/H


ලෝකයේ වේගවත්ම සත්වයා වෙන්නේ පෙරිග්‍රීන් කුරුළුගොයා. එයා දඩයමක් කරගන්නට වේගයෙන් පහලට එනකොට (Speed Dive) වේගය පැයට කිලෝමීටර් 390ක් වැනි සිතා ගත නොහැකි වේගයක් ලබාගන්නවා.

රන්වන් රාජාලියා (Golden Eagle) - 320 Km/H


සාමාන්‍ය පියාසැරියේදී වේගයෙන්ම පියාසර කරන කුරුල්ලා වන්නේ රන්වන් රාජාලියාය. ඔහුගේ පියාසර වේගය පැයට කිලෝමීටර් 320ක උපරිමයකි.

ලෝකයේ වේගවත්ම ක්ෂීරපායි සත්වයා Mexican Free Tailed වවුලා -  160Km/H


ලෝකයේ වේගවත්ම කෘමියා - ඇට මැස්සා (Horsefly) - 145Km/H


ලෝකයේ වේගවත්ම ගොඩබිම සත්වයා - චීටා - 120Km/H


ලෝකයේ වේගවත්ම මත්සයා - තලපතා (Sailfish) - 109Km/H


ලෝකයේ වේගවත්ම දෙපා සත්වයා (bipedal animal) උසෙයින් බෝල්ට් - 45Km/H









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments