ELECTRIC CAR TECHNOLOGY : කිලෝමීටර් 600ක් යන අලුත්ම සැම්සුන්ග් බැටරිය


මේ සතියේ මුලදී ඇරඹුනු ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් තාක්ෂණ ප්‍රදර්ශණයේදී සැම්සුන්ග් සමාගම ඉලෙක්ට්‍රික් කාරයක් කිලෝමීටර් 600ක් ගෙනයන්නට සමත් ප්‍රභල බැටරියක් හඳුන්වාදුන්නා.

දැනට එක් ආරෝපණයකින් වැඩිම දුරක් යන්නේ ටෙස්ලා සමාගමේ මොඩල් S කාරයයි. එය කිලෝමීටර් 400ක පමණ දුරක් එක් ආරෝපණයකින් ගමන් කරනවා. අලුතින්ම හඳුන්වාදෙමින් තිබෙනව ටෙස්ලා මොඩල් 3 මාදිලිය කිලෝමීටර් 500ක දුරක් ධාවනය කල හැකි බවයි ටෙස්ලා පවසන්නේ.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments