MOTORBIKES : වෙස්පා ඉලෙක්ට්‍රික් ස්කූටරයක් හදයි!


ලෝකප්‍රකට ස්කූටර් සමාගමක් වන ඉතාලියේ වෙස්පා සමාගම මිලාන් මෝටර් රථ ප්‍රදර්ශණයේදී ඉලෙක්ට්‍රික් ස්කූටරයක් හඳුන්වාදී තිබෙනවා. ඉතා හුරුබුහුටි ලෙස නිමවා ඇති මෙය ලෙස Vespa Elettrica නම් කර තිබෙනවා.

වාර්තාවෙන අන්දමට මෙම ස්කූටරයට එක් ආරෝපණයකින් කිලෝමීටර් 60+ ගමන්කල හැකි අතර ඩෑෂ් බෝඩ් එකට ඩිජිටල් තිරයක් ලබාදී ඇත. සාමාන්‍ය 50CC ස්කූටරයක ඇති වේගය හා ත්වරණය මෙයට ද ඇති බව වෙස්පා පවසනවා. වැඩි විස්තර මිලාන් මෝටර් ප්‍රදර්ශණයේ අවසන් දින නිකුත්කරන බවයි වෙස්පා සමාගම පවසන්නේ.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments